හතුරුසිංහ බංග්ලාදේශයේ පුහුණුකරු තනතුරට
- 19 05 2014
- 14:40
- {{hitsCtrl.values.hits}} views
- සංජීව ධර්මසේන
(UPDATE) ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සහය පුහුණුකරුවෙක් වන චන්දික හතුරුසිංහ බංග්ලාදේශයේ නව පුහුණුකරු වශයෙන් පත්කර කිබේ.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස සේවය කරමින් සිටි හතුරුසිංහ එම තනතුරෙන්ද, නිව් සවුත් වේල්ස් කණ්ඩායමේ සහාය පුහුණුකරු තනතුරෙන්ද සමුගෙන තිබේ.
හතුරුසිංහ ජාතික කණ්ඩායමක පුහුණුකරු තනතුරකට පත්වූ පළමු අවස්ථාව මෙය වන අතර ඔහු වසර දෙකක් බංග්ලාදේශයේ ප්‍රධාන පුහුණුකරු තනතුරේ සේවය කරනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
