ලෝක කුසලාන තරගාවලියේ සුපිර අට වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට පාකිස්තාන කාණ්ඩායම හා බටහිර කොදෙව් කණ්ඩායම අද (15දා) සමත්වුණා.
ඒ පාකිස්තාන කණ්ඩායම හා අයර්ලනත් කණ්ඩායම අතර පැවැති තරගයෙන් අයර්ලන්ත කණ්ඩායම පරාජය වූ හෙයින්.
ඒ අනුව 'ඒ' කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, නවසීලන්තය, බංග්ලාදේශය හා ඔස්ට්‍රේලියාවත්, 'බී' කාණ්ඩයෙන් ඉන්දියාව, පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව් හා දකුණු අප්රිකාවත්ය.