සහිරා 7s ඔක්තෝම්බර් 8 දා
- 27 09 2016
- 18:34
- {{hitsCtrl.values.hits}} views
- ඔෂිත වරකපිටිය
කොළඹ සහිරා විදුහලෙහි ආදි ශිෂ්යනායකයින්ගේ සංගමය විසින් අඛන්ඩව පවත්වාගෙන එනු ලබන සහිරා සුපර් 7s අන්තර්පාසල් සත් සාමාජික පාපන්දු තරගාවලිය 12 වැනි වරටත් එළඹෙන ඔක්තෝම්බර් 08 වැනිදා කොළඹ සහිරා විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදි පැවැත්වේ. කණ්ඩායම් 16 ක් සහභාගි වන මෙවර තරගාවලිය පිළීබඳ දැනුවත් කිරීමෛ් මාධ්‍ය හමුවක් අද (27) කොළඹදී පැවැත්විණි.
ඡායාරූප- ශමීර රාජපක්ෂ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
