ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්වී තිබේ. සභාපති සනත් ජයසූරිය එහි කමිටු සාමාජිකයන් වෙන රංජිත් මදුරසිංහ, රුමේෂ් කලුවිතාරන, අසංක ගුරුසිංහ, එරික් උපශාන්ත යන සාමාජිකයින් මෙසේ ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඔවුන්මෙ ඒකාබද්ධ ලිපියක් ක්‍රීඩා අමාත්යදයාසිරි ජයසේකර මහතා වෙත යොමුකර තිබේ. එම ලිපියට අනුව සැප්තැම්බර් 07 වන දින ඔවුන්ගේ ඉවත්වීම සිදුවනු ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි. ඒ ඉන්දීය සංචාරය නිමාවීමෙන් පසුවය.