ටෙස්ට් කඩුලු 400ක් දවා ගැනීමට රංගන හේරත් සමත්වීම ඔහුගේ ටෙස්ට් දිවියේ සුවිශේෂී කඩඉමක් බව ඉන්දීය හිටපු සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් සඳහන් කරයි.
රංගන පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් ප්රකාශයක් කරමින් සචින් මේ බව සඳහන් කර තිබේ. එසේම රංගන යනු ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව තුළ සිටින නිහඩ සටන්කරුවෙකු බවත් ඔහු පවසයි.