සචිත්රත් එංගලන්තයට
- 4 04 2015
- 19:43
- {{hitsCtrl.values.hits}} views
- . .
තුන් ඉරියව් ක්‍රීඩක සචිත්ර සේනානායක කෙටි කාල සීමාවක් සඳහා එංගලන්තයේ වෝෂෙස්ටර්ෂර් කණ්ඩායම හා ගිවිසුම්ගතව ඇත.
එම කණ්ඩායමට ක්‍රීඩාකරන පාකිස්තානයේ සහීඩ් අජ්මාල්ට පාකිස්තාන - බංග්ලාදේශ සංචාරය යෙදී ඇති හෙයින් ඒ වෙනුවට සචිත්ර කණ්ඩායමට කැඳවා තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
