සංගාගේ කැමැත්ත සරේ කණ්ඩායමටයි
- 24 09 2016
- 10:11
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
එංගලන්ත ප්රාන්ත ක්රිකට් තරගාවලිය සඳහා සරේ කණ්ඩායම නියෝජනය කරමින් තරග වදින කුමාර් සංගක්කාර එම කණ්ඩායම සමගින් වන ගිවිසුම තවත් වසරකින් දීර්ඝ කිරිමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව එංගලන්ත පළමු පෙළ තරගාවලියේදි ඊළග තරග කාර්තුව සඳහාත් සංගා සරේ කණ්ඩායම සමගින් තරග කිරීමට නියමිතය. කෙසේ වෙතත් මෙවර පළමු පෙළ තරගාවලියේදි සරේ කණ්ඩායම එතරම් කැපි පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් නොවුණත් සංගා කණ්ඩායම වෙනුවෙන් සිය උපරිමය ඉටු කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
