සංගා බිග්බෑෂ් තරගාවලියට එක්වෙයි
- 6 05 2015
- 10:59
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ශ්‍රී ලංකාවේ හිටපු එක්දින හා විස්සයි20 සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ඔස්ට්‍රේලියාවේ බිග්බෑෂ් ලීග විස්සයි20 තරගාවලිය සඳහා ගිවිසුම් ගතව තිබූ ඔහු තරග කාර්තු දෙකක් සඳහා සිය දායකත්වය හොබාට් හරිකේන්ස් කණ්ඩායමට ලබාදීමට ගිවිසුම් අත්සන් කොට තිබේ. හොබාට් කණ්ඩායමට කොදෙව් ක්‍රීඩක ඩැරන් සාමිද එක්ව සිටින්නේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
