එක්දින ක්රිකට් පිටියේ තරග 400ක් ක්රීඩා කළ ලොව සිවුවැනි ක්රීඩකයා ලෙස ශ්රී ලංකාවේ කුමාර් සංගක්කාර අද (26දා) ඉතිහාසයට එක්විය.
ශ්රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන ලෝක කුසලාන තරගය සංගාගේ 400 වැනි එක්දින තරගයයි.
එක්දින ක්රිකටි පිටියේ තරග 400 සීමාව ඉක්මවූ ක්රීඩකයන් සිවුදෙනාගෙන් තිදෙනෙක්ම ශ්රි ලංකා පිතිකරුවෝ වෙති.
![](http://admin.ada.lk/adaadmin/wp-content/uploads/file/1(1558).jpg)