www.ada.lk
2026 අගෝස්තු මස 07 වන සිකුරාදා
(VIDEO) ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර දෙවියෙකුට සම කරමින් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකු විසින් සිය ට්විටර් ගිණුමෙන් කළ ප්‍රකාශයක් මේ වන විට සමාජ මාධ්‍ය හරහා වේගයෙන් ව්‍යාපත්ත වෙනවා.
සංගා මේ වන විට එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමක් වෙන සරේ කණ්ඩායම සමගින් ක්‍රීඩා කරන අතර එම කණ්ඩායේම පන්දු යවන්නෙකු වෙන ස්ටුවර්ට් මේකර් විසින් මෙම ට්විටර් ප්‍රකාශය සිදුකර තිබෙනවා.පසුගිය අගෝස්තු 18 වැනිදා ඔහු මෙම ප්‍රකාශය සිදුකළා.
ස්ටුවර්ට් මේකර් එංගලන්ත ජාතික එක්දින හා විස්සයි20 කණ්ඩායම නියෝජනය කරන දක්ෂ වේග පන්දු යවන්නෙකුද වෙනවා.
popular news
සූර්යයාගේ සමීපතම ඡායාරූප පෙළක් නිකුත් කරයි
හිටපු අමාත්‍ය අකිල විරාජ් 18දා දක්වා රිමාන්ඩ්
මොරිෂස් වෙනුවෙන් ලංකාවේ නිපදවූ ධීවර යාත්‍රාව
සංචිතය ඩො.බි. 6.5ක් දක්වා පහතට
රුසියාවෙන් යුක්රේනයට දැවැන්ත ප්‍රහාරයක්
මොනරාගලින් ප්‍රධාන ගංඟා කිහිපයක් ගියත් එහි ප්රතිලාභ මොනරාගලට නෙමෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd