ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන්ට ඉස්ලාම් දහම වැළද ගන්නා ලෙස අහමඩ් ශේෂාඩ් කළ ප්‍රකාශය සම්බන්ධව කිසියම් වූ විරෝධයක් තිබේදැයි යනුවෙන් විමසමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් ලිපියක් එවා තිබෙන බව විදේස් මාධ්‍ය අණාවරණය කරයි.
පාකිස්තානු ක්‍රිකට් වාර්තා උපුටා දක්වමින් ඔවුන් පවසන්නේ මෙම ලිපියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතතය විසින් ලබාදෙන පිළිතුර අනුව ශේෂාඩ්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳව තීරණයක් ගන්නා බවයි.
සබැඳි පුවත