ලෝක කුසලාන තරගාවලියේ සිය තෙවැනි ජයග්රහණය වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම අද (01දා) සමත්විය.
ඒ එංගලන්ත කණ්ඩායමට එරෙහිව කඩලු 9ක ජයක් වාර්තා කරමිනි.
මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම කඩුලු 6ට ලකුණු 309ක් රැස්කළ අතර, එම ඉලක්කය එක් කඩුල්ලක් පමණක් වැයකර පසුකර යාමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය.
මෙහිදී තිරිමාන්න හා සංගා තෙවැනි කඩුල්ල සඳහා නොබිඳුණු ලකුණු 212ක සබඳතාවක් වාර්තා කිරීමට සමත්වුණා. තරගයේ විරයා ලෙස වේගවත් ලකුණු 117ක් රැසකර සංගා සම්මාන ලැබීය.
.jpg)