බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඉන්දියාව හා පැවැති ක්රිකට් තරගාවලිය අත්හැර දැමීම හේතුවෙන් ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලය ශ්රී ලංකාවට ඉන්දිය තරග සංචාරයක් සඳහා ආරාධනා කර සිටියි.
ඒ අනුව ශ්රී ලංකාව හා ඉන්දියාව අතර එක්දින තරගාවලියක් පැවැත්වෙන අතර එයට එක්දින තරග පහක් ඇතුළත් වෙනු අැත.
තරගාවලිය නොවැම්බර් මස 01දා ආරම්භ වී 15දා නිමාවට පත්වෙයි.