www.ada.lk
2026 ජුලි මස 20 වන සඳුදා
සංචාරක පාකිස්තාන කණඩායම හා ශ්‍රී ලංකා කණ්ඩයම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන් පළමු ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණඩායම කඩලු දෙකකට ලකුණු 63ක් රැස්කරගෙන සිටියි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු 300ට පාකිස්තාන කණ්ඩායම සිය ප්‍රථම ඉනිම සඳහා ලකුණු 417ක් රැස් කළේය. ඒ අනුව ලකුණු 117ක් පසුපසින් සිටිමින් ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිම ආරම්භ කළ අතර කඩලු 8ක් අතැතිව තවත් ලකුණු 54ක් පසුපසින් ශ්‍රී ලංකා කණ්ඩායම සිටියි.
කඩලු 5 කට ලකුණු 96ක්ව තිබූ පාකිස්තාන ලකුනු ප්රවරුව කණපිට පෙරලීමට අසාඩ් සෆීක් හා සෆ්රාස් අහමඩ් සමත්වූහ. ඔවුන් දෙදෙනා හය වැනි කඩුල්ලට ලකුණු 139ක සබඳතාවක් ගොඩ නැංවීය. එය පාකිස්තානය වෙනුවෙන් 6 වැනි කඩුල්ලට වාර්තා වූ ඉහළ්ම සබඳතාව වෙයි.
නැවතත් 9 වැනි කඩල්ලට අසාඩ් සෆීක් හා සුල්ෆිකාර් බාබර් ලකුණු 101ක සබඳතාවක් ගොඩනැංවූහ.
popular news
වසර 19ට පෙර යමාල් හා මෙසී හමුවූ දෛවෝපගත සිදුවීම
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න දිවි හානි කරගනියි
එස්.බී. ගේ සහෝදරයා අත්අඩංගුවට
පාපන්දු ලෝක කුසලානයේ ජයග්‍රාහකයන්ට මුදු
වියට්නාමය හා ලංකාව අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට සමගාමිව බුද්ධ වන්දනා දියත් කරයි
ආජන්ටිනාව අවසන් මහ තරගයට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd