දිවා ආහාරය වනවිට බංග්ලාදේශය 74/4
ශ්රී ලංකාව හා බංග්ලාදේශය අතර මීර්පූර්හි දැන් පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ පළමු ඉනිම ක්රීඩා කරමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කඩුලු 04 ක් බිඳවැටී ලකුණු 72 ක් රැස්කරගෙන සිටියේය.නොදැවී කඩුල්ලේ රැඳී සිටින ශකීබ් අල් හසන් ලකුනු 15 ක් හා නායක මුෂ්ෆිකර් රහීම් ලකුණු 8 ක් රැස්කරගෙන සිටියි. කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය.
බංග්ලාදේශය පළමු ඉනිම 72/4 (පන්දුවාර 25)
ශකීබ් අල් හසන් (නොදැවී) 15 (පන්දු 43, 4x2)
මුෂ්ෆීකර් රහීම් (නොදැවී) 8 (පන්දු 24, 4x2)
සම්සුර් රෙහමාන් 33 (පන්දු 34, 4x7)
මොමිනුල් හක් 8 (පන්දු 16, 4x2)
තමිම් ඉක්බාල් 6 (පන්දු 28, 4x1)
ශ්රී ලංකාව පන්දු යැවීම
ශමින්ද එරංග 21/2 (පන්දුවාර 9)
සුරංග ලක්මාල් 25/1 (පන්දුවාර 7)
ඇන්ජලෝ මැතිව්ස් 18/1 (පන්දුවාර 6)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

