ශ්රී ලංකාව ලකුණු 411ක් ඉදිරියෙන්
- 1 11 2016
- 21:36
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සත්තාකර සිම්බාබ්වේ කණ්ඩායම අතර සිම්බාබ්වේ හරාරේ පිටියේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය සිවුවැනි දිනයට වර්ශාව හේතුවෙන් නිමා කරන විට සිය දෙවැනි ඉනිම ක්රීඩා කරන ශ්රී ලංකා කණ්ඩායම කඩුලු හයකට ලකුණු 247ක් රැස්කරගෙන සිටියි.
ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 411ක් ඉදිරියෙන් සිටියි. ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මෙම ඉනිමේදී ශතකයක් වාර්තා කිරීමට දිමුත් කරුණාරත්න සමත්වයි. එසේම ධනංජයද සිල්වා ලකුණු 65ක් රැස්කළේය. හෙට (02දා) තරගයේ අවසන් දිනයයි.

.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
