ශ්රී ලංකාව පළමුව පන්දුවට පහර දෙයි
- 24 06 2016
- 18:28
- {{hitsCtrl.values.hits}} views
- ඔෂිත වරකපිටිය
සත්කාරක එංගලන්තය සමගින් පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිිනා ගත් ශ්රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ හ. ආබාධයක් නිසා දෙවැනි තරගයට සහභෘගි වීම අවිනිශ්චිත වූ ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගයට ක්රීඩා කරයි.ප අද තරගයේදී දසුන් ශානක වෙනුවට සුරාජ් රන්දීව් කණ්ඩායමට කැඳවා ඇත
අද තරගයට සහභාගි වන ශ්රී ලංකා කණ්ඩායම
ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල් ,කුසල් ජනිත් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිිස්, සීක්කුගේ ප්රසන්න, උපුල් තරංග, ෆර්වීස් මහරුෆ්, සුරංග ලක්මාල්, නුවන් ප්රදීප්, සුරාජ් රන්දීව්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
