(UPDATE) ශ්රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්රීඩක සුරංග ලක්මාල්ට එංගලන්ත සංචාරයේ ඉතිරි එක්දින තරග සියල්ලම අහිමිවනු ඇති බව වාර්තාවෙයි.
ඒ ඔහුගේ කළවයේ ඇතිවී තිබෙන ආබාධයක් හේතුවෙනි.
අද තරගයේදි සුරංග වෙනුවට අශාන් ප්රියන්ජන් කණ්ඩායමට කැඳවා තිබේ.
--------------------------------------------------------------------------------------------------------
සංචාරක ශ්රී ලංකා කණ්යඩායම හා සත්කාරක එංගලන්ත කණ්ඩායම අතර අද (26දා) පැවැත්වීමට නියමිත දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායමේ නායක ඔයින් මෝගන් මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය.