එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්හි තෙවැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකා කණ්ඩායම පියවරක් පිටුපසට පැමිණ තිබේ. ඒ අනුව නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ සිව්වැනි ස්ථානයයි.
ඔස්ට්‍රේලියා කණ්ඩායම පියවරක් ඉදිරියට පැමිණ තිබේ. පාකිස්තාන කණ්ඩායම හා ඩුබායිහි පැවැති එක්දින තරගය ලකුණු 93කින් ජයගැනීමට සමත්විම නිසා ඔස්ට්‍රේලියා කණ්ඩායම මෙසේ ඉදිරියට පැමිණ තිබේ.
එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම