ශ්‍රී ලංකාව පියවරක් ඉදිරියට
- 11 10 2017
- 07:36
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
පාකිස්තානය හා පැවැති ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙ ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වීමත් සමග අයි.සී.සී. ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි අංක හය දක්වා ඉදිරියට පැමිණිමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. අංක හය ස්ථානයේ පසුවූ පාකිස්තනය අංක හත දක්වා පහත බැස තිබේ.
මේ අතර බංග්ලාදේශ කණ්ඩායම හා පැවැති ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස දකුණු අප්‍රිකාව ජයගත්තත් ඔවුන්ගේ ස්ථානයේ වෙනසක් සිදුව නොමැත. දකුණු අප්‍රිකාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීමිහි දෙවැනි ස්ථානයේ පසුවෙන අතර ඉන්දියාව අංක එක හිමිකරගෙන තිබේ.
ටෙස්ට් ශ්‍රේණිගත කිරීම - ඉන්දියාව, දකුණු අප්‍රිකාව, එංලන්තය, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශයථ සිම්බාබ්වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

