5.38 A.M. පළමු දිනයට තරගය නිමා කරන විට ශ්රී ලංකා කණ්ඩායම කඩුලු අටකට ලකුණු 261ක් රැස්කරගෙන සිටියි. දිනයේ අවසන් කඩුල්ල ලෙස නායක ඇන්ජනෝ මැතිව්ස් දැවී ගියේය.
HDRL Thirimanne c †Sarfraz Ahmed b Junaid Khan 20 (50b 2x4 0x6) SR: 40.00
N Dickwella lbw b Junaid Khan 24 (27b 2x4 0x6) SR: 88.88
MDK Perera lbw b Junaid Khan 0 (3b 0x4 0x6) SR: 0.00
AD Mathews c †Sarfraz Ahmed b Wahab Riaz 39 (86b 3x4 0x6) SR: 45.34
4.07 P.M. පන්දුවාර 71ක් අවසානයේදී ශ්රී ලංකා කණ්ඩායම කඩුලු හතරට ලකුණු 200ක් රැස්කරගෙන තිබේ. උපුල් තරංග ශතකය පෙනි පෙනී දැවී ගියේය.
ඇන්ජලෝ 15* ළහිරු 11*
DPMD Jayawardene lbw b Saeed Ajmal 4 (16b 0x4 0x6) SR: 25.00
WU Tharanga c Azhar Ali b Wahab Riaz 92 (179b 12x4 0x6) SR:
2.37 P.M. ශ්රී ලංකා කණ්ඩායමේ දෙවැනි කඩුල්ල ලෙස කුමාර් සංගක්කාර (පන්දුවාර 47.5 ) පිටියෙන් ඉවත්විය. ඔහුගේ දැවී යාමෙන් පසුව මහේල ජයවර්ධන පිටියට පිවිසියේය. ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 54ක් අවසානයේදී ලකුණු 162ක් රැස්කරගෙන සිටියි.
මහේල 4* තරංග 81*
KC Sangakkara b Wahab Riaz 22 (45b 2x4 0x6) SR: 48.88
1.00 P.M. ශ්රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙසින් කෞෂාල් සිල්වා (පන්දුවාර 32.5) පිටියෙන් ඉවත්විය. ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 33ක් අවසානයේදී එක් කඩුල්ලට ලකුණු 79ක් රැස්කරගෙ සිටියි.
JK Silva c †Sarfraz Ahmed b Junaid Khan 41 (106b 6x4 0x6) SR: 38.67
12.09 P.M. දිවා ආහාරය සඳහා තරගය නිමාකරන විට ශ්රී ලංකා කණ්ඩයම කිසිවෙකු නොදැවී පන්දුවාර 27කදී ලකුණු 69ක් රැස්කරගෙන සිටියි.
කෞෂාල් 36* තරංග 28*
11.02 A.M. පන්දුවාර 13ක් අවසානයේදී ශ්රී ලංකා කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 38ක් රැස්කරගෙන සිටියි.
කෞෂාල් 21* උපුල් 14*
9.55 A.M. පාකිස්තානය හා එස්.එස්.සී. පිටියේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඡායාරූප ශාන්ත රත්නායක
ශ්රී ලංකාව
1. උපුල් තරංග 2. කෞෂාල් සිල්වා 3. කුමාර් සංගක්කාර 4. මහේල ජයවර්ධන 5. ඇන්ජලෝ මැතිව්ස් 6. ළහිරු ගමගේ 7. නිරෝෂන් දික්වැල්ල 8. ඩිල්රුවන් පෙරේරා 9. ධම්මික ප්රසාද් 10. රංගන හේරත් 11. චානක වෙලගෙදර
පාකිස්තානය
1. කුරාම් මන්සූර් 2. අහමඩ් ශේෂාඩ් 3. අසාර් අලි 4. යුනිස් ඛාන් 5. මිස්බා උල් හක් 6. අසාඩ් ශාෆික් 7. සෆ්රාස් අහමඩ් 8. වහාබ් රියාස් 9. සයීඩ් අජ්මාල් 10. අබ්දුර් රෙහෙමාන් 11. ජුනයිඩ් ඛාන්