ශ්රී ලංකාව මුලිින්ම පන්දුවට පහරදෙයි
- 6 11 2016
- 13:17
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර සිම්බාබ්වේ හරාරේ පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්රී ලංකා කණ්ඩායමට ලබාදුන්නේය. පළමු තරගයට ක්රීඩා කළ කණ්ඩායම් දෙකම් මෙම තරගයට ක්රීඩා කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
