ශ්රී ලංකාව තරගාවලිය සමකරයි
- 9 07 2014
- 21:57
- {{hitsCtrl.values.hits}} views
- . .
සංචාරක දකුණු අප්රිකානු කණ්ඩායම 87කින් පරාජය කර තීරණාත්මක දෙවැනි එක්දින තරගය ජයගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 1-1ක් ලෙස සමකරගැනීමට ශ්රී ලංකාව සමත්විය. තීරණාත්මක දෙවැනි තරගය දිවා තරගයක් ලෙසින් 12දා සූරියවැවැදී පැවැත්වෙයි.
ශ්රී ලංකාව 267/10 (පන්දුවාර 49.2)
දකුණු අප්රිකාව 180/10 (පන්දුවාර 38.1)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
