ශ්රී ලංකාව තරගාවලිය දිනයි
- 4 06 2014
- 03:26
- {{hitsCtrl.values.hits}} views
- දමිත් වාසල
සත්කාරක එංගලන්ත කණ්ඩායම පරදා දෙරට අතර පැවැති පස්වැනි හා අවසන් එක්දින තරගය ජයගනිමින් එක්දින තරගාවලය 3-2ක් ලෙස ශ්රී ලංකාව මීට සුළු මොහොතකට පෙර ජයගනු ලැබීය.
එංගලන්තය 219/10 (පන්දුවාර 48.1)
ඇලෙස්ටෙයාර් කුක් 56 (පන්දු 85, 4x3)
ඉයන් බෙල් 37 (පන්දු 42, 4x3)
ක්රිස් ජෝර්දාන් 30 (පන්දු 42, 4x3)
ජෝෂ් බට්ලර් 21 (පන්දු 24, 4x1)
ඔයින් මෝගන් 17 (පන්දු 27, 6x1)
ශ්රී ලංකාව පන්දු යැවීම
ලසිත් මාලිංග 3/50 (පන්දුවාර 9.1)
අජන්ත මෙන්ඩිස් 2/50 (පන්දුවාර 9)
සචිත්ර සේනානායක 1/36 (පන්දුවාර 10)
අශාන් ප්රියන්ජන් 1/18 (පන්දුවාර 4)
ඇන්ජලෝ මැතිව්ස් 1/23 (පන්දුවාර 6)
ශ්රි ලංකාව 222/4 (පන්දුවාර 48.2)
ළහිරු තිරිමාන්න නොදැවී 60 (පන්දු 101, 4x2, 6x1)
මහේල ජයවර්ධන 53 (පන්දු 90, 4x4)
ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 42 (පන්දු 34, 4x6)
තිලකරත්න ඩිල්ශාන් 28 (පන්දු 23, 4x5)
එංගලන්නය පන්දු යැවීම
ජේම්ස් ට්රෙඩ්වෙල් 2/30 (පන්දුවාර 10 )
ජේම්ස් ඇන්ඩර්සන් 1/33 (පන්දුවාර 10 )
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

