ශ්රී ලංකා වේගපන්දුවට අක්රම්ගෙන් සහාය
- 23 11 2016
- 15:18
- {{hitsCtrl.values.hits}} views
- පැතුම් ශ්රී විජේරත්න
ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කරන ඩයලොග් ක්රිකට් සම්මාන උලෙළ සඳහා විශේෂ ආරාධිතයෙකු ලෙස පාකිස්තානු හිටපු නායක හා වේගපන්දු ක්රීඩක වසීම් අක්රම් සහභාගි වීමට නියමිතය.
එසේම අක්රම්ගෙන් මෙරට වේගපන්දු ක්රීඩකයන් සඳහා විශේෂ පුහුණු කඳවුරක් පැවැත්වීමට කටයුතු සම්පාදනය කර ඇති බව ශ්රී ලංකා ක්රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා 'අද'ට පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
