ශ්‍රී ලංකා බලාපොරෝතත්තු ගිලහේ
- 16 10 2016
- 16:03
- {{hitsCtrl.values.hits}} views
- ඔෂිත වරකපිටිය
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවැනි අදියරේ (ශ්‍රී ලංකා අදියර්) ශූරතාව දිනා ගැනීමේ ශ්‍රී ලංකා බලාපොරොත්තු මීට සුළු මොහොතකට පෙර ගිලිහී ගියේය. ඒ තරගාවලියේ කුසලාන අවසන් පූර්ව වටයේ හොංකොං සමගින් පැවති තරගය පරාජයට පත් වීම නිසාය. තියුණු මුහුණුවරක් ගත් තරගයේ අවසන් ලකුණු තත්වය 19-07 ක් ලෙසින් දැක්විණි. තරගාවලියේ දෙවැනි දිනය වූ අද ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය ලෙසින් මෙය පැවැත්වීණි.
මේ අනුව ශ්‍රීලංකාව තරගාවලියේ තෙවැනි ස්ථානය වෙනුවෙන් චීනය සමග තරග වැදීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
