සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා ඉන්දිය කණ්ඩායම අතර නව දිල්ලි නුවර ෆේරොස් ෂා කොට්ලා ක්රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි ටෙස්ට තරගයේ සිවුවැනි දිනයේදී නැවතත් පන්දු රකින ශ්රි ලංකා කණ්ඩායමේ ක්රීඩකයන් කිහිප දෙනෙකු නැවතත් මුඛ ආවරණ සහිතව පිටියට පිවිසියේය.
ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජයද සිල්වා ඒ අතර වෙති. නව දිල්ලි නුවර වායු දූෂණය හේතුවෙන් ඔවුහු මුඛ ආවරණ පැළඳ ක්රිඩා කරති.