SL vs Eng Live එංගලන්තය ලකුණු 344 කඩුලු 5
(UPDATE) ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර ලෝඩ්ස් පිටියේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවනට විට මුලින්ම පන්දුවට පහරදෙන එංගලන්ත කණ්ඩායම පන්දුවාර 89ක් අවසානයේදී කඩුලු පහකට ලකුණු 344ක් රැස්කරගෙන සිටියි.
එංගලන්තය
මුයීන් අලී 48 (පන්දු 96, 4x6, 6x1)
මැට් ප්රයර් 76 (පන්දු 103, 4x9)
ජෝ රූට් 102* (පන්දු 190, 4x8)
ගැරී බැලන්ස් 23 (පන්දු 40, 4x3)
ඉයන් බෙල් 56 (පන්දු 75, 4x7, 6x1)
ඇලිස්ටෙයාර් කුක් 17 (පන්දු 26, 4x2)
සෑම් රොබ්සන් 1 (පන්දු 7)
නුවන් කුලසේකර 61/1 (පන්දුවාර 20)
නුවන් ප්‍රදීප් 67/2 (පන්දුවාර 17)
ශමින්ද එරංග 86/1 (පන්දුවාර 18)
රංගන හේරත් 68/1 (පන්දුවාර 1)
ගැරී බැලන්ස් දැවීගිය ආකාරය
ඇලිස්ටෙයාර් කුක් පිටියෙන් ඉවත්වෙමින්
----------------------------------------------------------------------------------------------------------
ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු දිනේෂ් චන්දිමාල්ට පළමු ටෙස්ට් තරගය අහිමි වී තිබේ. ඒ තරගය වෙනුවෙන් නම් කළ ශ්‍රී ලංකා සංචිතයෙන් චන්දිමාල් ඉවත් කර ඇති හෙයිනි.
ශ්‍රී ලංකා කණ්ඩායම
01 කෞෂාල් සිල්වා 2.දිමුත් කරුණාරත්න 3. කුමාර් සංගක්කාර 4. මහේල ජයවර්ධන 5. ළහිරු තිරිමාන්න 6. ඇන්ජලෝ මැතිව්ස් 7. ප්‍රසන්න ජයවර්ධන 8. නුවන් කුලසේකර 9. ශමින්ද එංරංග 10. රංගන හේරත් 11. නුවන් ප්‍රදීප්
එංගලන්ත කණ්ඩායම
1. ඇලිස්ටෙයාර් කුක් 2. සෑම් රොබ්සන් 3. ගැරී බැලන්ස් 4. ඉයන් බෙල් 5. ජෝ රූට් 6. මැට් ප්රයර් 7. මුයින් අලී 8. ලියාම් ප්ලන්කට් 9. ස්ටුවර්ට් බ්‍රෝඩ් 10. ක්‍රිස් ජෝඩාන් 11. ජිමී ඇන්ඩර්සන්
---------------------------------------------------------------------------------------------------------------
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක එංගලන්ත කණ්ඩායම අතර ලෝඩ්ස් පිටියේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය.
ජායාරූපය- PA
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

