www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ඒ කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති පළමු නිල නොවන සිවුදින ක්‍රිකට් තරගයෙන් කඩුලු හතක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමත්විය.
කොදෙව් කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 66ක ඉලක්කය කඩුලු තුනක් පමණක් වැයකර පසුකර යාමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (07දා) සමත්වූයේය. තරගයේ පළමු ඉනිම ක්‍රිඩා කළ කොදෙව් කණ්ඩායම ලකුණු 276ක් රැස්කළ අතර එයට පිළිතුර ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 386ක් රැස්කළේය.
නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායම ලකුණු 175ට සීමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 66ක පහසු ඉලක්කයක් හිමිවිය. තරගයේදී ධනුෂ්ක ගුණතිලක හා ලක්ෂාන් සඳකැන් දක්ෂතා දැක්වීමට සමත්වූ අතර නායක දිමුත් කරුණාරත්න ශතකයක්ද වාර්තා කළේය.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd