www.ada.lk
2026 ඔක්තෝබර් මස 12 වන සඳුදා
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ඒ කණ්ඩායම හා ශ්රී ලංකා එ් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි නිල නොවන සිව්දින ක්රිකට් තරගයේ දෙවැනි දිනයට තරගය නිමා කරන විට සිය පිළිතුරු ඉනිම ක්රීඩා කරමින් සිටින ශ්රි ලංකා කණ්ඩායම පන්දුවාර 40ක් අවසානයේදී කඩුලු හතරකට ලකුණු 128ක් රැස්කරගෙන සිටියි.
පල්ලෙකැලේ පිටියේ පැවැත්වෙන තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම කඩුලු 9ට ලකුණු 509ක් රැස්කළේය. ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායම කොදෙව් පළමු ඉනිමට වඩා ලකුණු 381ක් පසුපසින් සිටියි. නොදැවී පන්දුවට පහරදෙන නායක දිමුත් කරුණාරත්න ලකුණු 66ක් හා නිරෝෂන් දික්වැල්ල ලකුණු 38ක් රැස්කරගෙන සිටිති. හෙට තරගයේ තෙවැනි දිනයයි.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්රහාරයක්
මෙට්රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
විශ්රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
ඥානසාර හිමිට ගිහි වස්ත්ර ලබාදිම - මහා සංඝරත්නය හා ජනපති අතර හමුවක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd