වොට්සන් සමුගනියි
- 24 03 2016
- 18:08
- {{hitsCtrl.values.hits}} views
- . .
විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ නිමාවත් සමග තමන්ද සිය ක්‍රිකට් දිවියට සමුදෙන බව ඔස්ට්‍රේලියානු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ශේන් වොට්සන් නිවේදනය කරනවා.
"එක උදෑසනක මම ධර්ම්ශාලාවල අවදි වුණාම සුන්දර දර්ශනයක් දැක්කා. නමුත් මම දන්නේ නෑ ඇත්තටම එය මොකක්ද කියා. මම දැනගත්තා මේක තමයි හොඳම වෙලාව මගේ ක්‍රීඩාව නිම කරන්න" යැයි වොට්සන් සඳහන් කරයි.
එක්දින, විස්සයි20 හා ටෙස්ට් යන අංශ තුනෙන්ම ඔස්ට්‍රේලියා ජාතික කණ්ඩායම නියෝජනය කරන වොට්සන් එක්දින ලෝක කුසලාන දෙකක් ජයගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සාමාජිකයෙක්ද වෙනවා.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
