ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන පුහුණුකරු වශයෙන් කටයුතු කළ චම්පක රාමනායක මහතා සිය තනතුරින් ඉල්ලා අස්වි තිබේ. ඔහු සිය ඉල්ලා අස්විමේ ලිපිය ක්රිකට් ආයතනයට යොමුකර ඇත.
ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර ගාල්ලේදී ආරම්භවීමට නියමිත පළමු ටෙස්ට් තරගයේ සිට වාස් වේග පන්දු පුහුණුකරු වශයෙන් කටයුතු කරනු ඇත.
මිට ඉහතදීත් ඔහු ශ්රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු වශයෙන් කටයුතු කළේය.