වාස්ට A කණ්ඩායමේ තනතුරක්
- 25 09 2016
- 16:05
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
ශ්රි ලංකා ක්රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නෙකු මෙන්ම හිටපු වේග පන්දු පුහුණුකරුවෙකු වූ චමින්ද වාස් ශ්රී ලංකා ක්රිකට් A කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු බවට පත්කිරීමට ශ්රී ලංකා ක්රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ. එසේම A කණ්ඩායමේ කළමණාකරු ලෙස ජෙරී වවුටර්ස් මහතා පත්කර ඇති අතර එම කණ්ඩායමේ පුහුණුකරුවන අවිශ්ක ගුණවර්ධනගේ ගිවිසුම් කාලය තවදුරටත් දිගු කිරිමට කටයුතු කර තිබේ. මේ අතර ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායමේ අභ්යාසික පුහුණුකරු වශයෙන් නික් ලී බදවා ගැනීමටත් ක්රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
