www.ada.lk
2026 සැප්තැම්බර් මස 26 වන සෙනසුරාදා
(VIDEO) ලෝකයේ ශ්‍රේෂ්ඨ කිමිදුම්කාරිය ලෙස අර්ථ දැක්වෙන රුසියානු ජාතික 53 හැවැරිදි නටාලියා මොල්චානෝවා මධ්‍යධරනී මුහුදේ පිහිටි ඉබීසා දූපතට අයත් මුහුදේ කිමිදෙමින් සිටින විට අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පසුගිය ඉරිදා දිනයේදි ඇය මෙම අනතුරට මුහුණ පා තිබෙනවා. ඇය කිමිදීමෙන් පසුව නැවතත් මතුපිටට පැමිණීමට අපොහොසත්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඇයව සෙවීමේ මෙහෙයුම් මේ වන විටත් ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා. ඊයේ වෙන විටත් ඇය සම්බන්ධයෙන් කිසිම හෝඩුවාවක් ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා.
ඇය කිමිදුම්වාර්තා 41ක් පිහිටුවා තිබෙන අතර 23 වතාවක් ලෝක නිදහස් කිමිදුන් ශූරතාව ජයග්‍රහණය කර තිබෙනවා.
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ට්‍රම්ප් ඉදිකිරීමට යන ජයග්රාහි ආරුක්කුව
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd