ලෝක ශූරයන්ට මව්බිමේදී උණුසුම් පිළිගැනීමක්
- 15 07 2014
- 20:21
- {{hitsCtrl.values.hits}} views
- දමිත් වාසල
මෙවර පාපන්දු ලෝක ශූරතාව හිමිකරගත් ජර්මානු පාපන්දු කණ්ඩායම අද (15දා) යළි සිය මව්බිමට පැමිණි අවස්ථාවේ බර්ලින්හිදී ලක්ෂ පහකට අධික ජර්මානු ක්රීඩා ලෝලීන්ගෙන් ඔවුන්ට උණුසුම් පිළිගැනීමක් ලැබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
