එළඹෙන ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පුවක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය පවසයි.
එසේම තිසර පිත්තෙන් මෙන්ම පන්දුවෙන් දක්ෂතා දක්වනවා දැකීම සතුටට කරුණක් බවත් සනත් පවසයි.
“අපිට වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙක් අවශ්‍යයි. මේ වගේ තිසර දක්ෂතා දක්වනවා නම් පිතිකරුවන්ගේ වෙනසකට අපිට විකල්ප ගන්න පුළුවන්” යැයි සනත් පවසයි.
ක්‍රික්ඉන්ෆෝ ඇසුරෙනි