1996 වසරේ පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්රීඩාංගණයේ පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලිය ශ්රී ලංකාව ජයග්රහණය කර අදට (මාර්තු 17දා)ට වසර 19ක් සපිරේ.
එම සුවිශේෂී ජයග්රහණයට වසර 19ක් සපිනෙ අවස්ථාවේ තවත් ලෝක කුසලානයක් සඳහා අතපොවන මානයට ශ්රී ලංකාව පැමිණි තිබේ.
එදා අර්ජුණ රණතුංගගේ නායකත්වයෙන් ශ්රී ලංකා කණ්ඩායම ලෝක කුසලානය දිනාගැනීමත් සමගම ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව නවතම පරිච්ඡේදක් කරා යොමුවිය.
.jpg)
.jpg)