ගලන්ත පාපන්දු කණ්ඩායමේ හා මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු කණ්ඩායමේ නායක වේන් රූනි හිසකෙස් සිටුවීම සඳහා (Hair Transplants) 2011 වසරේ සිට බ්‍රිතාන්‍ය පවුම් 30,000 ක් (ශ්‍රී ලංකා රුපියල් පනස් නව ලක්ෂ හතළිස් හත්දහස් හාරසිය පනස් අටක මුදලක්) වැය කර තිබේ.
ඊයේ (27දා) රාත්‍රි‘යේ පැවැති යුරෝ කුසලාන සුපිරි 16 දෙනාගේ වටයේ එංගලන්තය හා අයිස්ලන්තය අතර තරගය ආරම්භවීමට පෙර රූනි ලන්ඩනයේ ක්වීන් ඈන් ස්ට්‍රීට් වෛද්‍ය මධ්‍යස්ථානයට ගොස් නැවතත් හිසකෙස් සිටුවීමට කටයුතු කර තිබේ.
කෙසේ වෙතත් මෙවර සිටුවූ හිසකෙස් පැය 12 ක් තුළදී ගැලවී යාම හේතුවෙන් විදෙස් මාධ්‍ය ඊට විශාල ප්‍රචාරයක් ලබාදී තිබිණි.