රියෝ ඇස නොගැටුණ තැන්
- 23 08 2016
- 16:33
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
2016 වසරේ ඔලිම්පික් තරගාවලිය පසුගිය 21 දා බ්රසීලයේ රියොද ජැනැයිරෝ නුවරදී නිමාව දුටුවේ ඇමෙරිකාව පදක්කම් සටහනේ පෙරමුණ ගනිමින්. අතිශය තරගකාරී, උද්වේගකර තරගාවලියක් වූ 31 වැනි නූතන ඔලිම්පික් උළෙලේ බොහෝ දෙනෙකුගේ ඇස නොගැටුණ තැන් මෙසේ විදෙස් ඡායාරූප ශිල්පීන් ඡායාරූප ගත කර තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.













































