www.ada.lk
2026 සැප්තැම්බර් මස 18 වන සිකුරාදා
සුගතදාස ධාවන පථය අලුතෙන් සකස්කරන බවත්, එම ධාවන පථය සෑදීම සඳහා පසුගිය රජය වියදම් කළ රුපියල් මිලියන 147 ජාතික අපරාධයක් බවත් ක්‍රීඩා හා සංචාරක අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවැසීය.
අද (02දා) සුගතදාස ක්‍රීඩාංගණයේ නිරීක්ෂණයකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවැසුවේ දූෂණ අක්‍රමිකතා දැක තිබුණත් මේ ආකාරයේ ජාතික අපරාධයක් තමන් නොදුටු බවයි.
එසේම ටොරින්ටන් ක්‍රීඩාංගණය සඳහා අලුත් ධාවන පථයක් එක් කරන බවත් ඔහු කීවේය.
popular news
හිමාල ග්ලැසියර දියවිම වේගවත් වෙලා
එංගලන්තය පාසල් දිවා ආහාර වේලට දැවැන්ත වෙනසක් කරයි
පෝනින් නිසා නුවරඑළියේ අවධානම වැඩිවෙයි
මන්ත්‍රී අබ්දුල් වාහිද් ඉල්ලා අස්වෙයි
කිඹුලන් නිසා පාසල මුර කරන දෙමාපියන්
ඉදිරි දින 10දී දිවයින පුරා පැතිරුණ වැස්සක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd