මේ කවුද ? කැන්ඩිස් වෝනර්
මොනවද කරන්නේ? සිය සැමියාගේ ක්‍රිකට් තරගය නැරඹිම සඳහා ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටින්නේ සිය දියණියද සමගිනි
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන තරගය නැරඹීම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර්ගේ බිරිඳ හා දියණිය ත්‍රී රෝද රථයකින් ගමන් කරන අයුරු ඡායාරූපයේ දැක්වෙයි. කැන්ඩිස් වෝනර් සිය ට්විටර් ගිණුමට මෙම ඡායාරූපය එක්කොට තිබුණි.