මෙසී ආර්ජන්ටිනාවට ජය ගෙනෙයි
- 16 06 2014
- 11:27
- {{hitsCtrl.values.hits}} views
- . .
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ බොහෝ දෙනෙකුගේ අවධානයක් දිනාගත් තරගයක් අද අලුයම පැවැත්විණි. ඒ ආර්ජන්ටිනාව හා බොස්නියා හර්සගෝවිනා අතර තරගයයි. මෙම තරගයෙන් ගෝල 2-1 ක් ලෙස ආර්ජන්ටිනා කණ්ඩායම ජයගනු ලැබීය.
එහෙත් තරගයේදී ආර්ජන්ටිනා කණ්ඩායමට හොඳ තරගයක් ලබාදීමට බොස්නියා කණ්ඩායම සමත්විය. බොස්නියා කණ්ඩායමේ කොලසැනික්ගේ %ඔව්න් ගෝලයක්^ මගින් ආර්ජන්ටිනාවට පළමු ගෝලය හිමිවිය. කෙසේ වෙතත් 65 වැනි විනාඩියේදී ක්රියාත්මක වූ ලයනල් මෙසී ආර්ජන්ටිනා කණ්ඩායමට දෙවැනි ගෝලය ලබාදුන්නේය. 84 වැනි විනාඩියේදී බොස්නියා කණ්ඩායමේ ඉබ්සෙවික් ගෝලයක් වාර්තා කළත්, එය තරගයේ ජයග්රහණය සඳහා ඔවුන්ට ප්රමාණවත් නොවුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
