මැක්ස්වෙල්ගෙන් වේගවත් ශතකයක්
- 6 09 2016
- 20:23
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේ පැවැත්වෙන පළමු විස්සයි20 තරගයේ මුලින්ම පන්දුවට පහරදෙන ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ග්ලෙන් මැක්ස්වෙල් සිය පළමු විස්සයි20 ශතකය වාර්තා කළේයි. මැක්ස්වෙල් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියන්හි අසාර්ථක වීම හේතුවෙන් ඔහු එක්දින තරගාවලියටද නම් නොකළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
