සිංගර් අන්තර් පාසල් රග්බි ලීග තරගාවලිය යටතේ කොළඹ රාජකීය විදුහල හා ඉසිපතන විදුහල් කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු 15-14ක තියුණු ජයක් ලැබීමට ඉසිපතන විදුහල් ක්රීඩකයෝ සමත්වූහ.
ඒ අනුව මිල්රෝයි ප්රනාන්දු රග්බි ශූරතාව තවදුරටත් තමන් සතු කර ගැනීමට ඉසිපතන විදුහල් ක්රීඩකයන්ට හැකිවිය. කෙසේ වෙතත් තරගය තුළ ඇතිවිය හැකි ගැටුම්කාරී තත්ත්වයක් වැළැක්වීම සඳහා සී.ආර්. ඇන්ඩ් එෆ්. සී. පිටියට පොලිස් ආරක්ෂාව යොදවා තිබුණි.
ඡායාරූප ඉසුරු පෙරේරා