මහේල ලෝක වාර්තාවක් අබියස
- 3 04 2014
- 16:18
- {{hitsCtrl.values.hits}} views
- සංජීව ධර්මසේන
පන්දුවාර 20 – 20 ලෝක කුසලාන ඉතිහාසයේ ලකුණු 1000 සීමාව පසුකරන පළමු පිතිකරුවා බවට පත්වීමට මහේල ජයවර්ධනට අද (03 දා) අවස්ථාවක් තිබේ. මේ වනවිට මහේල පන්දුවාර 20-20 ලෝක කුසලාන තරග 29කට ක්‍රීඩා කරමින් ලකුණු 992 ක් රැස්කරගෙන සිටී.
ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට අදඑරෙහිව පැවැත්වෙන තරගයේදී ලකුණු 8 ක් රැස්කරගනිමින් පන්දුවාර 20-20 ලෝක කුසලාන ඉතිහාසයේ අදාළ කඩඉම පසුකරන පළමු පිතිකරුවා බවට පත්වීමට මහේලට අවස්ථාව තිබේ.
තරග - 29, ලකුණු 992, 100 – 1, 50 – 6, වැඩිම ලකුණු 100, සාමාන්‍ය 41.33
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
