ශ්රී ලංකාව වෙනුවෙන් අවසන් ටෙස්ට් තරගයට එක් වූ මහේල ජයවර්ධනගේ විශ්රාම ගැනීම ජයග්රහණයකින් නිම කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ පාකිස්තානයට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජය ගනිමිනි.
දෙවැනි ටෙස්ට තරගයෙන් ශ්රී ලංකාවට ලකුණු 105ක ජයක් හිමිවිය. ඒ අනුව තරගාවලියේ ජය 2-0ක් ලෙස ශ්රී ලංකාවට හිමිවිය.