මයිකල් මේන් ශ්‍රී ලංකා කණ්ඩායමට
- 6 05 2015
- 17:30
- {{hitsCtrl.values.hits}} views
- චානක චන්ද්‍රසේකර
ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායමේ නව අභ්‍යාසික පුහුණුකරු වශයෙන් මයිකල් මෙයින් මහතා පත්කොට තිබේ. ඔහු ජුනි මහ පළමු වැනිදා සිට සිය ධුරයේ කටයුතු කරනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
