බ්රැඩ්බි ශූරතාව ත්රිත්ව දිනයි
- 24 05 2014
- 19:38
- {{hitsCtrl.values.hits}} views
- . .
කොළඹ රාජකීය විදුහල හා මහනුවර ත්රිත්ව විදුහල අතර පැවැති බ්රැඩ්බි පළිහ ශූරතා රග්බි තරගාවලිය ජය ගැනීමට මහනුවර ත්රිත්ව විදුහල සමත්විය. ඒ අද පැවැති දෙවැනි අදියරද 19-18ක් ලෙස ත්රිත්ව විදුහල ජය ගනිමිනි.
තරගාවලියේ පළමු අදියර ජයගත්තේද ත්රිත්ව විදුහල විසිනි. එම අදියරේ ලකුණු තත්ත්වය 28 - 16 ක් ලෙස දැක්විණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
