නවසිලන්ත සභාපතිගේ කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර නවසීලන්තයේදී පැවැති පුහුණු තරගය විසඳුමකින් තොරව අවසන්විය.
මුලින්ම පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 193ක් රැස් කල අතර සභාපතිගේ කණ්ඩායම ලකුණු 399 ක් රැස්කළේය.
නැවතත් පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම තෙවැනි දිනයට තරගය නිමා කරන විට කඩුලු හයක් දැවී ලකුණු 226ක් රැස්කර ගෙන සිටියේය.
.jpg)
.jpg)
.jpg)