පාලිත ප්රනාන්දුට ආසියානු මලල ක්රීඩා විධායක තනතුරක්
- 1 06 2015
- 13:08
- {{hitsCtrl.values.hits}} views
- සංජීව ධර්මසේන
ශ්රී ලංකා මලල ක්රීඩා සංගමයේ හිටපු සභාපති පාලිත ප්රනාන්දු මහතාට ආසියානු මලල ක්රීඩා සංගමයේ විධායක කාරක සභික තනතුරක් මීට සුළු වේලාවකට පෙර හිමි වී තිබේ.
චීනයේ වූහෑන්හිදී අද (01දා) පැවැති ආසියානු මලල ක්රීඩා සංගමයේ මහා සභා රැස්වීමේදී ප්රනාන්දු මහතාට මෙම තනතුර හිමිව ඇත. එහිදී ඔහුට ඡන්ද 30 ක් ලැබී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
